කංසා හා පොල්තෙල් භාවිතා කර පිළිකාවට සාර්ථක බෙහෙතක් හදන හැටි

කංසා එහෙමත් නැතිනම් ගංජා කියන්නේ මත්ද්‍රව්‍යක් කියලා තමයි අපි හැමෝම අහලා තියෙන්නේ. හැබැයි නවීන ලෝකය මේ වනවිට කංසා මත වෙන්න විතරක් නෙවෙයි විවධ වෛද්‍යමය කටයුතු ඒ කියන්නේ පිළිකා වගේ දරුණු රෝග සුව කරන්නත් භාවිතා කරනවා  කියල සමහර විට  ඔයාල නොදන්නවා ඇති. හැබැයි ඉතින් කංසා වැඩිපුරම ලොව ප්‍රචලිත වෙලා තියෙන්නේ මත් ද්‍රව්‍යයක් හැටියට. අද විශ්ම ලෝකයෙන් අපි  ඔයාලට කියලා දෙන්නේ කංසා වල ඔබ නොදන්නා ඖෂධමය වටිනාකම ගැන කරුණු කිහිපයක්.

ඈත අතීතයේ ඉඳන් කංසා ඖෂධයක් ලෙස පාවිච්චි කරලා තියෙනවා. අතීතයේ සිටි ඊජිත්තු ජාතිකයින් ග්ලුකෝමා තත්වයන් නිසා අන්ධ භාවයට පත්වන රෝගීන්ට සහ විවිධ ආසාදනයන්ට එරෙහිව ඖෂධයක් ලෙස කංසා පාවිච්චි කරලා තියෙනවා. පැරණි ග්‍රීකවරු කන් කැක්කුමට සහ ඉදිමීමටත් පැරණි ඇමෙරිකානුවන් මානසික අවපීඩනය සඳහාත් කංසා ඖෂධයක් ලෙස පාවිච්චිකරලා තියෙනවා.

1850න් පසු ස්නායු වේදනා, පිටගැස්ම, උන, කොළරාව, ජලභීතිකාව, අතීසාරය, සුරාධූර්ත්වය, ප්ලීහා රෝග, ලාදුරු, සල්ලාලකම, රක්තවාතය, සෙම්ගෙඩි ඉදිමීම්, ඔල්මාදය, ඔසප්වීමේදී අධික රුධිර වහනය, මුත්‍රා සමග ලේ පිටවීම ආදී අතිවිශාල රෝග ප්‍රමාණයකට ඖෂධයක් ලෙස කංසා යොදාගෙන තිඛෙනවා

එහෙත් විවිධ නෛතික සීමාවන් නිසා මෙම ශාකයෙන් යොදාගෙන නිපදවන ඖෂධ මෙන්ම ප්‍රතිකර්මයන් අඩුවී තිඛෙනවා.මෙම ශාකය ඖෂධීය ගුණය පිලිබදව ලියවුනු ප්‍රකාශනයන් 20000 ක් පමණ තිඛෙන අතර ඉන් 33%ක්ම ලියවී ඇත්තේ පසුගිය අවරුදු 4 තුලයි. කංසා තෙල් නින්ද අඩුකමට, අපස්මාරය, දියවැඩියාව, අඝාතය, මානසික රෝග, ඇදුම, වගේම සියලුම වර්ගයේ පිළිකා වලටත් දිව ඔසුවක්.

2014දී ප්‍රකාශයට පත් වුනු අධ්‍යයනයකට අනුව රසායනික චිකිත්සාව හා විකිරණ වලට සුවකළ නොහැකි මොළයේ පිළිකා සුවකිරීමේ හැකියාවක් කංසා වලට ඇති බව සොයාගෙන තියෙනවා. ඒ වගේම පියයුරු, පෙනහළු, පුරස්ථිතිය, මහාන්ත්‍රයේ, පිළිකා සුවකිරීමටත් කංසා වලට පුළුවන්. ඒ වගේම කංසාවල ඇති සංඝටක වලට පිළිකා ෙසෙල පුනර්ජනනය වීම නවත්වන්නත් පුළුවන්.

පිළිකා සෛල වලට එක තැනක සිට තවත් තැනකට ගොස් පැතිරීමේ හැකියාවක් තියෙනවා. මෙලෙස පිළිකා සෛල වේගයෙන් පැතිරීම නිසා තමයි පිළිකාව මර්දනය කිරීමට ඉතාම අපහසු කාර්යයක් වෙලා තියෙන්නේ. මෙලෙස වර්ධනය වෙන පිළිකා සෛල වල පුනර්ජනනය වීමේ හැකියාව නැවත්වීම පිළිකාව සුවකරන්න කොයි තරම් වැදගත් වෙනවද කියල දැන් ඔයාට තේරෙනවා නේද. අපි ඔයාට කලින් කියල දුන්න වගේම රසායනික චිකිත්සාව හා විකිරණ ප්‍රතිකාර මගින් නිරෝගී සෛල පවා විනාශ වෙනවා, ඒ කියන්නේ මේ ප්‍රතිකාර වලින් පිළිකා සුවකරනවා වෙනුවට තවත් ප්‍රශ්න ඇතිකරන්නත් පුළුවන්.

අවාසනාවකට කොතරම් විද්‍යාත්මකව කංසාවල ඖෂධීය ගුණය සනාථ කරලා තිබුනත් නෛතිකව කංසා භාවිතා කරන්නේ රටවල් කිහිපයක් පමණයි. එයට හේතුව තමයි මහා පරිමාණ ලෝක ෆාමසි කර්මාන්තය මගින් පිළිකාව කියන රෝගය මගින් අධික මුදල් ඉපයීම. මේ නිසාම ලොව පිළිකාවට බෙහෙතක් කව්රුන් හෝ සොයා ගන්න සෑම අවස්ථාවකදීම ඔවුන් මොනවා හරි කරලා ඒ බෙහෙත් ලොවෙන් සඟවන්න උත්සහ කරනවා. නමුත් මේ වන විට ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල් වල දේශපාලනඥයින් මෙන්ම වෛද්‍ය වෘත්තිකයින්  කංසා ඖෂධයක් ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව උදෙසා සටන් කරනවා.

පොල් තෙල් කියන්නෙත් කංසා වගේම ලෙඩ රෝග රාශියකට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක්. කොලොස්ටරෝල් පාලනයට, තරුබාරුකම අඩු කර ගැනීමට, ප්‍රතිශක්තිකරණය වැඩිකරගැනීමට, ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලුවලට, වකුගඩු රෝග, හදවතේ රෝග, දියවැඩියාව හා විවිධ වර්ගයේ පිළිකා සුවකිරීමට පොල්තෙල් ඖෂධයක් ලෙස භාවිතා කරනවා. පොල් තෙල් භාවිතා කිරීමෙන් පිළිකා රෝගීන්ට රසායනික චිකිත්සාව නිසා ඇතිවන අතුරු ආබාධ අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා.

කංසා සහ පොල්තෙල් වල එකතුව කංසා ඖෂධයක් ලෙස භාවිතා කිරීමේදී ප්‍රධාන ගැටළුවක් වෙන්නේ ශරීරය පුරා ගමන් කරවන්නේ කොහොමද කියන එක. ඖෂධයක් විදිහට කංසා දුම් පානය කරන එක ඔයාට වගේම ඔයාගේ අවට ඉන්න අයගෙත් සෞඛ්‍යයට අහිතකර ක්‍රියාවක්.

පර්යේෂකයින්ට අනුව කංසා ඖෂධයක් ලෙස භාවිතා කල හැකි හොඳම ක්‍රමය වෙන්නේ පොල්තෙල් සමග උණුකර හින්දව ගැනීමයි. පොල්තෙල් සහ කංසා වල ඇති පිළිකාවලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව මෙයින් වැඩිවෙන අතර පිළිකා සඳහා සුවිශේෂී ඖෂධයක් මෙලෙස නිපදවා ගන්න පුළුවන්.

මෙලෙස පිළිකා සුවකර ගැනීම සඳහා කංසා සහ පොල්තෙල් ප්‍රතිකර්මය බොහෝ රෝගීන් විසින් සාර්ථකව අත්හදා බලා සහනය සලසා ගෙන තියෙනවා. දවසක මෙම ප්‍රතිකර්මය ලොව පුරා පිළිකා රෝගීන්ට සහනය සුවය ගෙනදෙන ස්ථිර වෙදකමක් වේවි යැයි විශ්ම ලෝකය විශ්වාස කරනවා

මේ තොරතුර ගැන ඔබේ මිතුරන්ටත් දැන ගැනීම සදහා පහලින් ශෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබට ජය

Add Comment