කැමරාවෙන් දුටු දෙයින් සැමියා පුදුමයට පත් උනා – ඔබේ බිරිදත් මේ වැඩේ කරනවද බලන්න

පවුලේ බර වැඩිපුර දරන්නේ ගැහැණියද පිරිමියාද යනුවෙන් කෙනෙකු පැනයක් නැගුවොත් බොහෝ දෙනෙක් එයට පිළිතුරු ලෙස පිරිමියා යනුවෙන් පවසාවි. පිරිමින් බොහෝ විට බර ඉසිලීම් , මහන්සි වීම් , රෑ වනතුරු වැඩ කිරීම් ආදී දේ කරන නිසා මෙම තත්වය ගොඩ නැගී තිබෙනවා. නමුත් මෙය සැබෑවක්ද ? ඇත්තෙන්ම මේ පිළිබදව අද සමාජයේ බොහෝ දෙනකුට තියෙන්නේ ප්‍රශ්නයක්. මන්ද පිරිමියා සේම ගැහැණියටද නිවසේ බොහෝ වැඩ රාජකාරි මහන්සියෙන් කිරීමට සිදු වීමයි. මේ පිළිබද නිවැරදි අවබෝධයක් ලබා දෙන අපුරු වීඩියෝවක් ජපාන මාධ්‍ය මගින් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මෙම වීඩියෝවේ  දැක්වෙන්නේ ජපානයේ ටෝකියෝ නුවර ජිවත් වන තරුණ මවක් තම දවස ගත කරන ආකාරය පිළිබදව ඇයගේ සැමියා විසින් හොර රහසේ පටිගත කරන ලද රූප පෙළකි. මෙය නරඹා අවසාන වන විට පවුලක බර වැඩිපුර උසුලන්නේ ගැහැණියද පිරිමියාද යන්න පිළිබදව ඔබට මැනවින් වැටහේවි යැයි අපි සිතනවා.

Add Comment