ගෙදරදීම Air Cooler එකක් හදා ගන්න හැටි මෙන්න

මේ දවස් වල තියන රස්නෙට මෙන්න ගෙදරදීම හදාගන්න පුළුවන් නියම Air Cooler එකක්. දවල් වෙලාවට වගේම රැටත් තියන මේ කරදරකාර රස්නය නිසා ඔබ පිඩා විදිනවද? මෙන්න එහෙනම් අපෙන් එකට නියම විසදුමක්. Air Cooler ගන්න අපිට කොහෙන්ද සල්ලි කියල හිතපු කාලේ ඉවරයි. ගෙදර විසිකරන බෝතල් දෙකකින් Air Cooler එකක් හදාගන්න නියම ක්‍රමයක් තමයි මේක. වැඩි කතා ඕනි නෑ.. කරන විදිය පහත වීඩියෝවෙන් බලන්නකෝ

Add Comment