පිළිකාව සුව කරන ලොව බලවත්ම ප්‍රතිකාරය ශීත කල දෙහි – ෆාමසි කර්මාන්තය මහජනයාගෙන් සගවන රහස

මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව ලෙමන් වල තියෙන ස්වභාවික පැගිරි යුෂ මගින් ER+ හා ER-කියන පියයුරු පිළිකා සෛල වර්ධනය අවම කරගන්න පුළුවන් කියල අනාවරණය කරගෙන තියෙනවා.

මේ අනුව ලෙමන් සහ පැගිරි යුෂ අඩංගු පලතුරු මගින් පියයුරු පිළිකා මර්දනය කිරීමට වගේම වළක්වා ගන්නත් පුළුවන් කියල අනාවරණය කරගෙන තියෙනවා. ඒ වගේම පළතුරු අපේ ආහාරයට එකතු ගැනීමෙන් පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අවම කරගන්න පුළුවන්. ලෙමන් කියන්නේ මිහිමත තියෙන බොහොම ගුණවත්, පෝෂ්‍යදායි ආහාරයක්.

බොහෝ දෙනෙක් කියනව මේ සුවිශේෂී ආහාරයේ කිසිම කොටසක් අපතේ නොයවා ආහාරයට ගන්න ඕන කියල, ඉතින් මේ ආහාරයේ ගුණ වගේම කටට කෙල උනන රසයකුත් තියනවා කියල ඔයාල දන්නවනෙ.

අපි ලෙමන් ආහාරයට ගනිද්දී කොටසක් අහක දානවා නේද, ඒ වුනාට ඔයාල දන්නවද ලෙමන් වල බික් වලට වඩා ලෙමන් ලෙල්ලේ විටමින් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා කියලා. ඒ වගේම අපේ සෞඛයට අහිතකර විෂ ශරීරයෙන් ඉවත් කරන්නත් මේ ලෙමන් ලෙල්ලේ අඩංගු වන පෝෂ්‍ය ගුණය හේතුවෙනවා.

ඒ විතරක් නෙවෙයි මෑතකදී කරන ලද පර්යේෂණවලට අනුව, දෙහි වල ඇති පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව කීමියෝතෙරපි ප්‍රතිකාරයට වඩා 10000 ගුණයක් බලවත් බව ඔප්පු වෙලා තියෙනවා.

Conventional Chemotherapy ප්‍රතිකර්මය කරද්දී ගොඩාක් අතුරු බලපෑම් ශරීරයට ඇති උනත් ලෙමන් වලින් කිසිම අතුරු ප්‍රතිපලයක් ඇතිවෙන්නේ නැහැ.ඒත් අවාසනාවකට වගේ මේ ප්‍රතිකර්මය තාමත් ජනප්‍රිය වෙලා නැහැ.

ඒකට හේතුව මුල්‍යමය ලාභය විතරක් හොයන මිනිස්සු තමන්ගේ ව්‍යාපාරය ලාභ ප්‍රතිශතය වැඩි කරගන්න කෘතීම ඛෙහෙත් නිෂ්පාදනය කරන නිසා. මේ ලෙමන් වල තිඛෙන බලය විශ්මය දනවන තරම් උනත් මේක උත්සාහයෙන්ම සගවන කොටසක් ඉන්නවා. ඒ අන් අයගේ රෝග වලින් උපයන ලාභය අවම කරගන්න අකමැති නිසා. ඇත්තටම මහා පරිමාණයෙන් ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් මේ ඇත්ත තොරතුරු සමාජයෙන් වසන් කරලා ලෙඩ රෝග සඳහා කෘතීම ඛෙහෙත් නිෂ්පාදනය කරනවා.

ඉතින් මේ විදිහට විදිහට කෘතීම ඖෂධ අපේ ලෙඩ රෝග සඳහා ගත්තහම තවත් ගොඩාක් අතුරු අබාධ ඇතිවෙනවා, ඒ අතුරු අබාධ සනීප කරගන්න අපට තවත් ඛෙහෙත් බොන්න වෙනවා. ඒ ඛෙහෙත් වලින් නැවතත් තවත් අතුරු අබාධ ඇතිවෙනවා. මේ විදිහට හැමදාම මේ චක්‍රය සිද්ධ වෙනවා.

දැන් ඔයාලට තේරෙනවා නේද ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් ඛෙහෙත් නිෂ්පාදනය කරන්නේ ලාබ ලබන්න මිසක් අපේ ලෙඩ රෝග හොඳ කරන්න නෙවෙයි කියලා . ඒ වගේම තවත් ලොකු ප්‍රශ්නයක් තමයි මේ ප්‍රවාහයත් එක්කම එකතුවෙලා තියෙන මාධ්‍ය මේ ඇත්ත අපිට නොකියන එක. මාධ්‍ය බයයි ඒගොල්ලන්ට දැන්වීම් මගින් ලැඛෙන අතිවිශාල මුදල් කන්දරාව නොලැබී යාවි කියලා

ඒ වගේම මේ බහුජාතික සමාගම්, මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් නීති සම්පදය කරන්න ඉන්න දේශපාලකයින්ටත් විශාල මුදලක් පොම්ප කරනවා. ඒක නිසා අපි වෙනුවෙන් මේ බහුජාතික සමාගම් වලට විරුද්දව නීති සම්පාදනය කරන්න දේශපාලකයින්වත් පෙළඹෙන්නේ නෑ

දැන් අපි ලෙමන් වල තියෙන පිළිකා නාශක ගුණය ගැන කතා කරමු. බොහෝ පර්යේෂණ වලින් තහවුරු කරලා තියෙනවා ලේමන් බික් වල වගේම ලෙල්ලෙත් ශරිරයට හිතකර ප්‍රතිලාබ රැසක් තියෙනවා කියල. ඒ වගේම සියලුම වර්ගයේ පිළිකා වලට විරුද්ධව සටන් කිරීමේ හැකියාවක් ලෙමන් වලට තියෙනවා කියලත් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම කුෂ්ට, විසප්පු, ඉදිමුම් වලටත් විශ්මිත ප්‍රතිකාරයක් ලෙසත් ලෙමන් හදුන්වන්න පුළුවන්.

ඒ වගේම ශරීරයේ ඇතුලේ ඉන්න පරපෝෂිතයන්ට, පණුවන්ට වගේම බැක්ටීරියා හා ෆන්ගස් ආසාදන වලටත් එරෙහිව සටන් කරනවා කරනවා. අධි රුධිර පීඩනය පාලනය කරන්නත් ලෙමන් වලට පුළුවන්. මානසික පීඩනය අවම කරලා ස්නායු පද්ධතියේනිසි ක්‍රියාකාරිත්වය ඇති කරවන්නත් ලෙමන් වලට පුළුවන්.

ඔයාල දන්නවද ?

ලෝකයේ තිඛෙන විශාලතම ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් සොයාගෙන තියනවා ශීත කරලා මුදවපු ලෙමන් වලට පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩියි කියලා. ඔවුන් විද්‍යාගාර පර්යේෂණ 20කින් පමණ මෙම හැකියාව සනාථ කරගෙන තියෙනවා.

1970 ඉඳන් මේ මිදුණු ලෙමන් අරගෙන පියයුරු, පෙනහළු, අන්ත්‍ර, අග්න්‍යාශය ,පුරස්ථ ග්‍රන්ථිය ආදී ස්ථාන වල ඇතිවෙන පිළිකා විනාශ කිරීමට යොදා ගෙන තියෙනවා

ඊලග වැදගත්ම කාරණය තමයි ලෙමන් ප්‍රතිකර්මය විනාශ කරන්නේ පිළිකා සෛල පමණක් වීම. මේ ප්‍රතිකර්මයෙන් නිරෝගී සෛල වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම නිරෝගී සෛල වලට අවශ්‍ය පෝෂණයත් ලෙමන් වලින් ලබා දෙනවා. ඔයාටත් මේ ප්‍රතිකර්මයේ ප්‍රතිලාබ ලබන්න අවශ්‍යනම් මේ විදිහට කරන්න.

ලෙමන් මුලින්ම හොදට සෝදන්න. ඊට පස්සේ ඒවා අධිශීතකරණයක තියන්න. ඒවා මිදුනට පස්සේ ලෙමන් ගෙඩිය ලෙලි නොගහම කුඩු කරගන්න. මේ විදිහට සකස් කරගත්ත ලෙමන් ප්‍රතිකාරය ඔය ගන්න ඕනෑම ආහාරයකට එකතු කරගන්න පුළුවන්.

උදාහරණයක් විදියට ඔයා කන අයිස්ක්‍රීම් එකට, සැලඩ් එකට, නූඩ්ල්ස් ආදී ඕනෑම කැමකට මෙලෙස සකස් කරගත් ලෙමන් එකතු කර ගන්න පුළුවන්. මේ ලෙමන් ඔයාගේ ආහාරයට එකතු කර ගත්තම වඩාත් වැඩි රසයක් දැනේවි.

ඔයත් මේ ප්‍රතිකර්මය අත්හදා බලන්න. ඔයාගේ ශරීරය හොදින් බලාගන්න ඕන ඔයාමයි. මුදල් පසුපස හඹා යන ලෝකයේ නිරෝගීව ඉන්න එකත් ලොකු අභියෝගයක්.

ඔයාගේ වටිනා කාලය මේ වාර්තාව කියවන්න වැයකලාට ගොඩාක් ස්තුතියි. මේ දැනුම ඔයා ආදරය කරන යාළුවන් එක්ක වගේම පවුලේ ආදරණියන් සමග ඛෙදා ගන්න අමතක අමතක කරන්න එපා.

මිතුරන්ටත් බලන්න Share කරන්න…

Add Comment