මේ ජාති දෙක එකට මිශ්‍ර කරාම අපුරු ඛෙහෙතක් හැදෙනවා

ආයුර්වේදයේ කුරුදු හා මී පැණි කියන්නේ ඉතාම බලසම්පන්න ඔසු දෙකක්. මේ කුරුඳු හා මී පැණි එකට මිශ්‍ර කලහම බොහෝමයක් රෝගවලට ස්ථිර වශයෙන්ම සුවය ලබා ගන්න පුළුවන් ඛෙහෙත් හදා ගන්න පුළුවන්. මේ ජාති දෙකේ තියෙන ලෙඩ සුවකරන බලය නිසා මේ ස්වභාවික මිශ්‍රණය අවුරුදු ගානක් තිස්සේ ඛෙහෙත් වට්ටෝරුවක් විදියට ලෝකයේ පාවිච්චි කරලා තියනවා. ඔබ දන්නවද මේ වට්ටෝරුව ඊජිප්තුවන් විසින් තුවාල සුව කරගැනීමට, ග්‍රීක වැසියන් විසින් තම ආයු කාලය දීර්ඝ කර ගැනීමට හා ඉන්දියානුවන් විසින් සුවැති දිවියක සමබරතාවය පවත්වා ගැනීමට වැනි ආකාරයන්ගෙන් භාවිතා කරල තියනවා කියලා. මේ සෑම ජාතියක්ම කුරුඳු වල සහ මී පැණි එකා මිශ්‍ර උනාම ලැඛෙන ඖෂධීය ගුණය ගැන හොදින් දැනගෙනයි හිටියේ.

මේ බලවත් ස්වභාවික මිශ්‍රණය මගින් කොලෙස්ටොරෝල්, හෘද රෝග, ආතරයිටිස්, උණ සහ සෙම්ප්‍රතික්ෂාව වැනි ලෙඩ රෝග රාශියකටද සුවය ලබා දෙනවා. අද විශ්ම ලෝකයෙන් මේ සංයෝගයෙන් මිනිස් ශරිරයට ලබා ගත හැකි සෞඛ්‍ය වාසි ගැන වෙන වෙනම කියා දෙන්නම්කෝ.

කොලෙස්ටොරෝල් මට්ටම පාලනය කර ගැනීමට

ඔබ කොලෙස්ටොරෝල් රෝග තත්වයෙන් පෙලෙන්නෙක් නම් මී පැණි හා කුරුදු සංයෝගයෙන් අපුරු ඛෙහෙතක් හදා ගන්න පුළුවන්. මී පැණි මේස හැදි දෙකක් හා කුරුඳු තේ හැදි තුනක් ජලය වීදුරුවකට මිශ්‍ර කිරීමෙන්. ඉන් පසුව ඔබගේ කොලෙස්ටොරෝල් මට්ටම පැය දෙකකින් සියයට දහයකින් අඩු වේවි

මාරාන්තික හෘද රෝග සුවපත් කිරීම

උදැසන පාන් පෙත්තකට ජෑම් ගාලා ආහාරයට ගන්නවා වෙනුවට පාන් පෙත්තට මී පැණි හා කුරුඳු ස්වල්පයක් ඉහලා ආහාරයට ගැනීමෙන් රුධිරයේ තෙල් මට්ටම පහල දැමීම මගින් හෘද රෝග වලින් වැලකී සිටින්න පුළුවන්

ආතරයිටිස් වලට සුවය ලබා දීම

උණු ජලය කෝප්පයකට මී පැණි මේස හැදි දෙකක් සහ කුරුඳු මේස හැන්දක් මිශ්‍රකර උදෑසන සහ සැන්දෑවේදී කෝප්පය බැගින් පානය කිරීමෙන් ආතරයිටිස් රෝගයට සුවය ලබාගන්න පුළුවන්.

සෙම්ප්‍රතිශ්‍යාවට සුවය ලබා ගැනීම

කුරුඳු තේ හැදි කාලක් මී පැණි තේ හැන්දකට මිශ්‍ර කර පරිභෝජනය කිරීමෙන් ඔබට ඔබගේ සෙම්ප්‍රතික්ෂාව සුව කර ගන්න පුළුවන්

පිත්තාශයේ ආසාදන සුවකර ගැනීමට

උණු ජලය කෝප්පයකට කුරුඳු තේ හැදි දෙකක් සහ විශාල ප්‍රමාණයේ මී පැණි හැන්දක් එක්කර පරිභෝජනය කරන්න.

ප්‍රතිශක්තීකරණ පද්ධතිය වේගවත් කර ගැනීමට

ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට මේ අමුද්‍රව්‍ය දිනපතා පරිභෝජනය කරන්න. එමගින් ඔබගේ ශරීරය ස්වාභාවිකව බැක්ටීරියා වලින් සහ වෛරස් වලින් ආරක්ෂා කර දෙනවා.

Add Comment