මේ තෙල් කුප්පිය ගෙදර තිබේ නම් ආයේ මීයෝ , මකුණෝ , කෘමි සතුන් ගෙදරට එන්නේ නෑ

අපි හැමෝම කැමතියි අපේ නිවාස ලස්සනට පිළිවෙළට තියා ගන්න. ඒ වගේම නිවෙස අභ්‍යන්තර තිබෙන අපේ බඩු බාහිරාදිය හා ආහාර පාන වගේ දේවල් ආරක්ෂා සහිතව ගබඩා කර තබන්න. එත් අපි මොන තරම් මේ දේවල් හොදින් කරගෙන යන්න උත්සහ කලත් විවිධ ප්‍රශ්න නිසා ඒවා අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම අපේ නිවෙස් තුලට එන මීයෝ , මකුණෝ හා වෙනත් හානිකර කෘමි සතුන් නිසා අපේ ආහාර පාන , රෙදිපිළි , පොත්පත් , ලීබඩු වගේ දේවල් වලට විශාල හානි සිදු වෙන්නට පුළුවන්.

මේ සදහා වෙලදපොලේ කොතෙකුත් කෘතීම රසායනික නිෂ්පාධන මිලදී ගැනීමට තිබුනත් ඒවා අපේ සෞඛ්‍යට එතරම් හිතකර නොවන නිසා භාවිතය ටිකක් අවධානම්. විශේෂයෙන්ම ඔබේ නිවසේ පොඩිත්තන් ඉන්නවා නම් ඒ වගේ කෘතීම දේවල් මීයෝ , මකුණෝ හා අනෙක් කෘමි සතුන් මට්ටු කිරීම සදහා යොදා ගැනීම කොහෙත්ම සුදුසු වන්නේ නෑ.

කොහොමද මේ සතුන් නිවසින් එලවන්න ස්වාභාවික ක්‍රම යොදා ගත්තොත්. දැන් ඔබ කල්පනා කරාවි එහෙම ඒවා තියෙනවද කියලා. ඔව් මෙවැනි කරදකාරි සතුන් ඔබේ නිවසින් සාර්ථකව එලවා දැමීම සදහා ඉතාම සාර්ථක ස්වාභාවික ක්‍රම තියෙනවා. අපි ඒ දේවල් ගැන නොදැනුවත්ව සිටීම තමයි මෙතෙක් කල් සිදු වෙලා තියෙන්නේ. අද විශ්ම ලෝකයෙන් අපි එවැනි ස්වභාවික ක්‍රම කිහිපයක් ගැනම ඔබට කියා දෙන්නම්

පහල තියෙන වීඩියෝව නැරඹීම මගින් ඔබට එම සියලු ස්වාභාවික ක්‍රම පිළිබද විස්තරාත්මකව දන ගැනීමට හැකි වේවි.

Add Comment