රසම රස උදු වැල් (පැණි වළලු) ගෙදරදීම හදමු

ඉතින් ගොඩක් අය කන්න කැමති රසම රස කෑමක් අරගෙන තමයි විශ්ම ලෝකය අද අරගෙන ආවේ.කෑමක් කිව්වට මේක පැණි රස කෑමක්. ඔයාලටත් ගෙදරදීම හදාගන්න පුළුවන් සරල ක්‍රමයකට අපි අද කියලා දෙනවා. උදු වැල් එහෙම නැත්තම පැණි වළලු ගොඩ වෙලාවට සිංහල අවරුදු කාලෙට හදන කෑමක්. ඉතින් ඔයාලත් අදම ඉගෙන ගන්න පැණි වළලු ලේසියෙන්ම හදාගන්න විදිය. එතකොට අවුරුදු කාලෙට හැමෝටම පෙන්න කෑම මෙසේ හැඩකරගන්නත් පුළුවන්.

ඉතින් එහෙනම් ලොකු කුඩා කවුරුත් කැමති පැණි වළලු හදන හැටි දැනගමු. ම්ම්ම්… අහද්දිත් කටට කෙළ උනනවා නේද ? මේ කියන්න යන ක්‍රමේ හැමොටම කරන්න ලේසි ක්‍රමයක් උඳු පිටි වලින් කරන නිසා, මුලින්ම කරන අය උඳු පිටි ග්‍රෑම් 100 අරගෙන කරන්න.

පහත වීඩියෝව නරඹා ඔබත් පැණි වළලු රසට හදන්න ඉගෙනගන්න.

Add Comment