විනාඩි 3ක් තුල ලොවම අන්දමන්ද කල නැටුමක් – කිසිවෙකු මේ වගේ නැටුමක් මීට පෙර නරඹා තිබුනේ නෑ

අද විශ්ම ලෝකයෙන් ඔබට පෙන්වන්න යන්නේ මීට ටික කලකට පෙර අන්තර්ජාලය පුරා ඉතාමත්ම වේගයෙන් පැතිරී ගිය ලස්සන නැටුමක්. නිර්මාණශීලි ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රයෝග හා තම දක්ෂතා භාවිතා කර විනිසුරුවන් හා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන්න මේ නැටුම නටපු කෙල්ලයි කොල්ලයි සමත් උනා. මේ විදියට මේ ගොල්ලෝ ලෝකෙටම පෙන්නේ නැටුවේ Britain Got Talent  කියන Reality Programme එකේදී. ඇත්තම කියනවා නම් ලොව බොහෝ දෙනෙක් මේ වගේ නැටුමක් නම් මීට කලින් දැකලා තිබුනේ නෑ. පහලින් බලන්නකෝ වීඩියෝව. එකවරක් නොව මෙය ඔබ කිහිප වරක්ම නරඹන බව නම් විශ්ම ලෝකයට විශ්වාසයි. ඔබට ජය

Add Comment