වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරමින් වකුගඩු ගල් ඉවත් කරන ආහාරපාන වර්ග 9ක් මෙන්න

බැසිල් (තුල්සි ) ශාකයේ පත්‍ර

බැසිල් ශාකයේ පත්‍ර වකුගඩු වල මනා සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමට උපකාර කරයි. මී පැණි  තේ හැන්දක් සමග බැසිල් කොළ වලින් ලබා ගත් යුෂ තේ හැන්දක් මිශ්‍ර කර දිනපතා උදෑසන පානය කරන්න. එය සිදු කිරීමට අපහසු නම් බැසිල් කොළ දෙක තුනක් මුවේ තබා සැපීම මගින්ද වකුගඩු ගල් ඉවත් කර ගත හැකිය

කොමඩු

කොමඩු තුල අඩංගු වන ජලය හා පොටෑසියම් සංයුතිය නිරෝගී වකුගඩු යුගලයක් පවත්වා ගැනීම සදහා අවශ්‍ය මුලික පෝෂ්‍ය සංගටක සැපයීම සිදු කරයි. මුත්‍රා වල පැවතිය යුතු නියමිත ආම්ලික මට්ටම නියාමනය හා නඩත්තු කිරීම සඳහා එය උපකාරී වේ. කොමඩු දිනපතා ආහාර ගැනීමෙන් හෝ යුෂ පානය කිරීම මගින් වකුගඩු ගල් දිය කර හැරීම සිදු කල හැක

අත්තික්කා

අත්තික්කා ගෙඩි 2ක් වතුර කෝප්පයක් සමගින් ලිප තබා නටවා උදේ පාන්දරින්ම හිස් බඩ පානය කිරීම මගින් වකුගඩු ගල් ඉවත් වෙන බව පැවසේ.

සැල්දිරි

සැල්දිරි මගින් වකුගඩු තුල ගල් හට ගැනීම වළක්වා ගත හැක. නිරතුරු සැල්දිරි පාරිබෝජනය මගින් වකුගඩු ගල් ඇති කරන විෂ සංගටක විනාශ කිරීම සිදු වේ

තක්කාලි

සෑම උදෑසනකදීම ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් යෙදු තක්කාලි යුෂ වීදුරුවක් පානය කරන්න. මෙමගින් වකුගඩු වල තැන්පත් වී ඇති ඛනිජ ලවණ තැන්පතු විසුරුවා හැරීම සිදු කරයි.

Whole Wheat Bread

Whole Wheat Bread මගින් වකුගඩු ගල් ඇතිවීමේ අවධානම අවම කරයි. Whole Wheat Bread යනු ෆයිබර් වලින් පොහොසත් ආහාරයක්. ඒ වගේම මෙය තුල අනෙකුත් පෝෂක සංගටක හා ප්‍රෝටීන් මෙන්ම මැග්නීසියම් ද අඩංගු වෙනවා. දිනපතා මේවායින් පෙති 3ක් පමණ ඔබේ ආහාරයට එක් කර ගැනීම මගින් වකුගඩු ගල් ඇති වීමේ අවධානමෙන් මිදීය හැකියි

Kidney Beans

Kidney Beans යනු වකුගඩු ගල් ඉවත් කර ගැනීම සදහා හා වෙනත් ආකාරයේ සියලුම මුත්‍රාශයේ ගැටළු වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කල හැකි තවත් එක් එලදායි ස්වාභාවික බෙහෙත් වට්ටෝරුවකි. Kidney Beans කරලෙන් ඇට ඉවත් කර ගන්න. දැන් එම කරල් කුඩාවට කපා වතුර බදුනක දමා මදගින්නේ පැයක් පමණ නටවා ගන්න. දැන් එය පෙරා සිසිල් වන තුරු තබන්න. දිනය පුරා වරින් වර සියල්ල පානය කරන්න.

ජලය

දිනය පුරා හොදින් ජලය පානය කිරීම මගින් මුත්‍රාශය නිරතුරු පිරිසිදු වී වකුගඩු ගල් ඉවත් වීම සිදු වේ. සැබවින්ම ඔබ හොදින් ජලය පානය කරනවා නම් ඔබට කිසිම විටෙක වකුගඩු ගල් ඇති නොවේ

පැගිරි කුලයේ බීම

පැගිරි කුලයට අයත් දොඩම් දෙහි නාරන් වැනි බීම වර්ග දිනය පුරා වරින් වර පානය කිරීම මගින් මුත්‍රාශය හොදින් පිරිසිදු වේ. එමගින් කැල්සියම් මත පදනම් වෙමින් නිර්මාණය වූ වකුගඩු ගල් දිය කර හරියි.

Add Comment